අඩි 2000ක් උඩින් අහසේ ඇවිද යමු

Published in අනං මනං
Thursday, 30 April 2015 12:03

චීනය හැමදාම අලුත් දෙයක් ලෝකෙට එකතු කරනවා. පසුගියදා ලෝකේ දිගම වීදුරු වලින් සැදී ගමන් මාර්ගය නැත්තම් වීදුරු පාලම චීනයේදී සංචාරකයන් සඳහා විවෘත උනා.

අශ්ව ලාඩමක හැඩයෙන් යුතු මේ පාලම පොළොවේ සිට අඩි 2350ක් උසින් පිහිටි කඳු බෑවුමක පිහිටනවා. මේ පාලම පිහිටා තිබෙන්නේ චීනයේ නිරිත දිග ප්‍රදේශයේ Longgang නම් ජාතික වනෝද්‍යනයේදීයි.

2014 දී ඉදිකිරීම් අරඹා ඇති මේ පාලම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක් පමණ වැය වී තිබේ.

චීන මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම පාලම විශාල ප්‍රමාණයේ භුමි කම්පා සහ කුණාටු වලටද ඔරොත්තු දීමේ හැකියාව පවතිනවා.

brid1

brid2

brid3

brid4

brid5

ක්‍රීඩා

Connet With Us