My Choice වීඩියෝවට පිරිමින්ගෙන් පිළිතුරක්(video)

Published in අනං මනං
Monday, 06 April 2015 11:38

ඉන්දීය සුපිරි නිලි දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ My Choice වීඩියෝව ඉන්දියාව තුල වගේම ලෝකය තුලත් කතා බහට ලක් විය. කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේ වෝග් සමාගම විසින් මෙම වීඩියෝව නිෂ්පාදනය කර තිබිණි.

දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ වීඩියෝව කාන්තාවකට තමන්ගේ ජීවිතය තමන්ට අයත් බැවින් කැමති තීරණයක් ගැනීමට හැකි බව ප්‍රකාශ වේ. කෙසේවෙතත් ඊට ප්‍රතිචාරයක් ලෙස පිරිමින් වෙනුවෙන් නිශ්පාදනය කළ වීඩියෝවක්ද නිර්මාණය වී ඇති අතර එහි සඳහන් වෙන්නේද තමන්ට ඕනෑම තීරණයක් ගැනීමට අයිතිය ඇති බවයි.

උපහාසාත්මක තේමාවක් ගන්නා මෙම වීඩියෝවද මේ වනවිට ජනප්‍රිය වෙමින් පවතියි.

ක්‍රීඩා

Connet With Us