ඇන්ජලීනාට යලිත් සැත්කමක්

Published in අනං මනං
Wednesday, 25 March 2015 11:31

ඩිම්බ කෝෂ පිළිකාවක් වර්ධනය වීමේ අවදානමක් හේතුවෙන් සුප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී ඉකුත් සතියේ සැත්කමකට භාජනය වී ඇත.

දෙසතියකට පෙර සිදුකළ පරීක්ෂණවලින් පසු ඇය පත්ව ඇති තත්ත්වය අනුව වෛද්‍ය උපදෙස් මත ඩිම්බ කෝෂ හා පැලෝපීය නාල සැත්කමකින් ඉවත් කොට තිබේ. මෙයට පෙර ඇන්ජලීනා පියයුරු පිළිකා අවදානමක් හේතුවෙන් පියයුරු සැත්කමකට ද භාජනය වී තිබුණි.

මිට වසර දෙකකට පෙර ඇගේ මව මියගොස් ඇත්තේද පිළිකාවක් හේතුවෙනි.

ක්‍රීඩා

Connet With Us