මුත්‍ර වලින් විදුලිය නිපදවිය හැකි ක්‍රමයක් සොයාගැනීමට බටහිර එංගලන්ත විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට මේ මුත්‍ර මගින් විදුලිය නිපදවිය හැකි වැසිකිළි සරණාගත කඳවුරු සඳහා වඩාත් ගැලපේ.