පෙබරවාරි 4 උදා වනවාත් සමගම google.lk ලෝගෝව ඉහත අයුරින් වෙනස් විය.
ඒ ශ්‍රී ලංකාවේ 67 වන නිදහස් දිනයට සුබපැතුම් එක් කරමිනි.
සාමාන්‍යයෙන් google සමාගම අවුරුද්දේ විශේෂ දිනයන් වලදී තමන්ගේ ලාංඡනය(logo) ඒ දිනයට අනුව වෙනස් කිරීමක් සිදු කරනවා.
පෙබරවාරි 4 උදා වනවාත් සමගම google.lk ලෝගෝව ඉහත අයුරින් වෙනස් විය.
ඒ ශ්‍රී ලංකාවේ 67 වන නිදහස් දිනයට සුබපැතුම් එක් කරමිනි.
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...