ඉන්දියානුවන් සමරිසි අයිතීන් වෙනුවෙන් පෙරට

Published in අනං මනං
Monday, 02 February 2015 14:26

ඉන්දියාවේ සමරිසියන්ගේ වාර්ෂික පෙළපාලිය පසුගියදා මුම්බායි නුවරදී පැවැත් උනා. Queer Azaadi Mumbai නම් සමරිසි සංවිධානය  මෙම පෙළපාලිය 2008 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වා තිබේ.

මෙම සංවිධානයේ මුලික අරමුණ වන්නේ ඉන්දියාව තුල සමරිසි අයිතීන් වෙනුවෙන් හඬ නැගීමයි.

පසුගිය කාලයේ සමලිංගික ප්‍රේමය නිත්‍යනුකූල බව ඉන්දියානු රජය පිළිගෙන ඇත.

නමුත් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය පැවැති කාලයේදී සමලිංගික ප්‍රේමය සාපරාධී ක්‍රියාවක්‌ ලෙස සලකා නීතියක් සම්මත කර තිබේ.

gay1

gay3

gay4

gay5

gay6

gay7

gay8

gay10

gay11

gay13

 

ක්‍රීඩා

Connet With Us