විදේශීය සිනමාකරුවන්,විදේශීය සිනමා උගතුන් හා මෙරට සිනමාලෝකයේ තරු රැසක් සහභාගී වු මෙම සමාරම්භක උළෙල ආරම්භ වුයේ සම්ප්රදායික අයුරින් රතු පලස මතින් යමිනි.ප්රංශ සිනමාපටයක් වු බියුටි ඇන්ඩ් බීස්ට් සිනමාපටයෙන් ආරම්භ කෙරුණු මෙම උළෙල තවත් වර්ණවත් අංගයන් බොහෝමයක්ගෙන් සමන්විතවිය.
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...