ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතාගේ ‘‘ආදර අංකුර’’ පරිවර්ථන කෘතිය ඊයේ දින ජනසතු කරන ලදි. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති මෙම උත්සවය සදහා දේශපාලන නියෝජිතයින්, කළාකරුවන් සහ විද්වතුන් රාශියක් සහභාගීවිය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ මහාචාර්ය සරත් විජේසූරි්ය විසින් සමරු දේශන පැවැත්වූ අතර ආචාර්ය වික්ටර් රත්නායක මහතා, දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය සහ නිරෝෂා විරාජනී මහත්මියගේ ගී රාවයෙන් මෙම උළෙල වර්ණවත් විය.