ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රෝසොෆ්ට් සමාගමේ හිමිකරුවා වන බිල් ගේ්ට්ස් නැවතත් තේරීපත්ව තිබෙනවා. ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව සිදුකරන ලොව ධනවත්ම පුද්ගලයින් ශ්‍රේණිගත කිරීමේ වැඩසටහනේ දී බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස තේරීපත්වුණේ 16 වැනි වරටයි.

පොඩි කාලෙ පාසල් ගිය හැටි මතකද? අපි ගොඩක් දෙනෙකුට ඉස්කෝලේ යන්න තමන්ගෙ කියල වහනයක් තිබුනෙ නෑ. අඩු ගානෙ යන්න එන්න බස් එකක් තිබුනෙත් නෑ.පාසලට  ගියේ ආවේ පයින්.

ඉතිහාසයේදී ලෝකය වෙනස් කරන්න දායක වෙච්ච මිනිස්සු ඕනෑතරම් අපිට හමු වෙනවා. වෙලාවකට ඔවුන්ගේ නිර්භීත කම විචක්ෂණ ශීලී බව ඇත්තටම පුදුමාකාරයි. නැපෝලියන් බොනපාට් කියන්නෙත් ඒ ආකාරයට ලෝකය වෙනස් කරන්න දායක වී ඉතිහාසගත වූ පුද්ගලයෙක්.

උරුගුවේ රාජ්‍යයට අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයා දිවුරුම් දී සිය තනතුරේ වැඩ ආරම්භ කර තිබේ. නමුත් එරට ජනතාවගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ජනාධිපති ධූර කාලය නිමා කරන හිටපු ජනපති හොසේ මුහිකා වෙතටයි.

මහින්ද රෙජීමය රටට කළ විනාශය දැකීමට නොහැකි වූයේ රටෙහි සුළුතරයට බව ජනාවාරි 09 වනදා උදය වන විට පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මහින්ද කල්ලිය රාජ්‍ය දේපළ සහ බලය අන්ත දූෂිත අන්දමින් නීතිවිරෝධී ආකාරයෙන් යොදා ගනිමින් දියත් කළ ජනාධිපතිවරණය, ඔවුන්ගේ මේ සියළු අයථා බලපෑම් මැර බල යොදාවත් ඔවුනට ජයගැනීමට නොහැකි වූයේ ලංකාවේ ජනගහනයෙන් වැඩි දෙනෙකු ඒ ජඩ, මජර, දූෂිත බලය ප්‍රතික්ෂේප කළ බැවිනි.

එස්. රත්නජීවන් හූල් -

දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් ද ඇතුළු පිරිසක් පසුගිය දා, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්ගේ පඹයෙකු යාපනේදී ගිනි තැබීමේ සිද්ධිය තුළින්, කල් තියා දැන සිටි යමක් පිළිබඳ හැඟීමක් මා තුළ ඇති විය. එම පක්ෂයේ නායක ආර්. සම්පන්දන් සහ එම්. ඒ. සුමන්දිරන් මෑතකදී පැවති නිදහස් දින සමරු උළෙලට සහභාගී වීම ඔවුන් ගත් නිර්භය පියවරකි. එය, 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත් දා සිට දෙමළ ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලනික නායකත්වය රජයේ නිදහස් උළෙලකට සහභාගී වූ ප‍්‍රථම අවස්ථාවයි. එතෙක් සෝල්බරි ව්‍යවස්ථාවේ 29 (2) වගන්තිය යටතේ මේ රටේ සුළු ජාතීන් සඳහා තිබූ ආරක්ෂණය 1972 ජනරජ ව්‍යවස්ථාව මගින් අහෝසි කිරීම හේතුවෙන් එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට තමන් ඡන්දය පාවිච්චි නොකළ නිසා ඒ යටතේ පැවැත්වෙන නිදහස් උළෙලකට සහභාගී නොවිය යුතුය යන්න බොහෝ දෙමළ ජාතිකයන්ගේ මතය විය.

අපි තුන් කොන් ප්‍රේම කතා ගැන අහලා තියෙනවා. හැබැයි ගොඩක් ඒවා සුන්දර නෑ. නමුත් මේක වෙනස් තුන් කොන් ප්‍රේම කතාවක්.

මම මේ ලිපිය ලියන්නෙ දැන් සුදුවෑන්වලින් මිනිස්සු උස්සන්නෙ නැහැ කියන පූර්ණ විශ්වාසය මත. ඒ වගේ ම මගේ සෙල් ෆෝන් එක ටැප් කරන්නෙ නැහැ කියන විශ්වාසයත් තිබෙන නිසා. ගෙදරට ඇවිල්ල මගේ පරිගණකය පැහැරගෙන යාවි කියන සැකයත් නැති නිසා. මොකද මේ ලියමනෙන් කාට කාට රිදේවිද කියල කියන්න අපහසුයි.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us