ලැජ්ජා නැති ක්‍රීඩා ඇඳුමක්

Published in අනං මනං
Monday, 15 September 2014 20:04

කොලොම්බියානු කාන්තා පාපැදි  කණ්ඩායමට ලබාදී ඇති ක්‍රීඩා ඇදුම මෙතෙක්  ලොව ක්‍රීඩා කණ්ඩායමකට ලබාදී ඇති ලැජ්ජා සහගත ඇදුම බව අණාවරණය වෙයි.

මෙම ක්‍රීඩා ඇදුමට අනුග්‍රහය දක්වන ආයතනයේ වෙළද ලකුණ වන ඔටුවකුගේ පාදය මෙම ක්‍රීඩා ඇදුම මත ප්‍රදර්ශණය කර ඇති ආකාරයට මෙම ක්‍රීඩිකාවන්ගේ නිරුවත ප්‍රදර්ශනය වන බව විදෙස් වාර්තා කියයි. මෙම ඇදුම ඇද ඔවුන් මුල්වරට ප්‍රසිද්ධ වේදිකාවක් මත පෙනී සිටි අවස්ථාවේ මේ පිළිබදව පැහැදිලි වී තිබේ.

රතු සහ කහ පැහැය මෙම කණ්ඩායමේ  පැහැය වන අතර කණ්ඩායම සදහා  අනුග්‍රහය දක්වන ආයතනයට සිට වෙළද සළකුණ ප්‍රදර්ශණය කිරීමේ  අවශ්‍යතාව  මතුවීතිබේ.

ඒ අනුව ඔටුවකු ගේ පාද සළකුණක්  අදාල ක්‍රීඩා ඇදුම මත සටහන් කර තිබේ.ඒ පා සලකුණ මිනිස් හමට සමාන වර්ණයකින් සටහන් කර ඇති අතර මෙම ක්‍රීඩා ඇදුම ඇදීමෙන් පසු එම ක්‍රීඩිකාවන්ගේ නිරුවත ප්‍රදර්ශණය වන ආකාරයට ඔටු පා සළකුණ පිහිටා තිබීම මීට හේතුවයි.

මෙම ක්‍රීඩා ඇදුම ඇද වේදිකාවට නැගි මෙම ක්‍රීඩිකාවන් ගේ ඡායාරූපයක් ගත් පුද්ගලයෙක් එය ට්විටර් ඔස්සේ අන්තර් ජාලයට යොමු  කර  තිබිණ.

( lfn.lk )

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us