බහු බූතයෝ දෙවැන්න තැනේ පබෝදා ‘ගින්දරී’ වෙයි

Published in අනං මනං
Thursday, 11 September 2014 11:57

මෙයින් වසර දහයකට ඉහතදී ප‍්‍රදර්ශනය වූ බහුබූතයෝ සිනමාපටයේ දෙවැනි කොටස නිර්මාණය වෙයි.

බහුබූතයෝ පළමුවැන්න අධ්‍යක්ෂණය කළ උදයකාන්ත වර්ණසූරිය විසින්ම අධ්‍යක්ෂණය කරන මෙය නම් කොට ඇත්තේ ‘ගින්දරී’ ලෙසිනි.

බහුබූතයෝ රංගනයෙන් හැඩ කළ මහේන්ද‍්‍ර පෙරේරා, රොඞ්නි වර්ණකුල, රිචඞ් මානමුදලි සහ පබෝදා සංදිපනී ගින්දරී සමඟින් නැවතත් පේ‍්‍රක්ෂකයන් හමුවීමට නියමිතයි. එයට ලකී ඩයස්, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, මැණිකේ අත්තනායක, ලෝචනා ඉමාෂි, රත්නා සුමනපාල, සරත් චන්ද‍්‍රසිරි, සුසිලා කෝට්ටගේ, ආරියසේන ගමගේ, උදේනි චන්ද‍්‍රසිරි, අනුර බණ්ඩාර රාජගුරු, ජීවන් හඳුන්නෙත්ති, ලසන්ත උඩුකුඹුර, සරත් පීරිස්, අනුර ශ‍්‍රීනාත්, ගාමි” කොස්තා, උපුල් ගුණවර්ධන, චතුර පෙරේරා, සමන් වීරසිරි, සමන් අල්මේදා සහ අසංක දේවමිත‍්‍ර පෙරේරා, ශිරෝමිකා ප‍්‍රනාන්දු සෙසු චරිත මැවීමට සූදානමින් සිටියි.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us