ස්වේතා බාසු 'ගණිකාවක්' කලේ සමාජයයි -දීපිකා

Published in අනං මනං
Tuesday, 16 September 2014 10:43

ගණිකා වෘත්තියේ නියැළිමේ චෝදනාව මත අත් අඩංගුවට පත්වු ඉන්දීය නිළි ස්වේතා බාසු වෙනුවෙන් පෙනී සිටින බව සුපිරි නිළි දීපිකා පදුකෝන් කියයි.

පසුගියදා ඉන්දීය පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඇය සදහන් කර තිබුණේ ස්වේතා බාසු දෙස වැරදි ඇසකින් නොබැලිය යුතු බවයි.

ඇය එම තත්වයට පත්වීමට පෙර ප්‍රවිණ අනිකුත් නිළියන්ට ඇය වෙනුවෙන් මැදිහත් වීමට ඉඩ තිබු බව දීපිකා පදුකොන් සදහන් කරයි.මේ නිසා මින් ඉදිරියට ඇය වෙනුවෙන් තමන් පෙනී සිටින බව දීපිකා පවසා තිබේ.

ගණිකාවක ලෙස හැසිරීම නිළියකට නොගැලපෙන කටයුත්තක් බව පිලිගන්නා දීපිකා සදහන් කර ඇත්තේ ස්වේතා එම තත්වයට පත්කර ඇත්තේ සමාජය විසින් බවයි.

ස්වේතා බාසු නම් 23 හැවිරිදි ඉන්දීය නිළිය පසුගිය 2වනදා ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත් අඩංගුවට පත්විය.

ඇය එක් රැයක ඉන්දීය රුපියල් ලක්ෂයක් (ශ්‍රිලංකා රැපියල් ලක්ෂ 3ක් ) අයකරන බවට ද තොරතුරු හෙළිව තිබේ. සිය වෘත්තියට අගෞරව වන ආකාරයෙන් හැසිරීමේ චෝදනා මත ඇය මේ වනවිට පිරිවාස භාරයේ රදවා සිටියි.

( lfn.lk )

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us