අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද සිට
අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
අදත් වැසි වාර කිහිපයක් - ඇතැම් ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය පහළට
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
රු. 35,000 හේ සෞඛ්‍ය වැඩ වර්ජනය අද උදැසනින් අවසන්
දින දෙකක් අඛණ්ඩව පැවැති සෞඛ්‍ය වැඩ වර්ජනය අද (15) උදෑසන 06.30 සිට අවසන් බව, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම අද
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන්, මහජන අදහස් වාචිකව ලබා ගැනීම අද (15) කොළඹ බණ්ඩාරානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරීශ්‍රයේදී සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ධාරිතාව ගොඩනැඟීමට ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය ඇරඹේ
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළෙ ක්‍රියාවට නැංවේ.
ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා එජන්සියේ සභාපති ආචාර්ය ටනකා අකිහිලෝ ඇතුළු නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (14) පෙරවරුවේ පැවැත්විණි.
සෑම ගම්මානයක්ම සංවර්ධනය කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියක්. - ප්‍රසන්න රණතුංග
වත්මන් ආණ්ඩුව විසින් සීත කාමරවල සිට සංවර්ධන ව්‍යාපෘති කිරීමේ ප්‍රතිපත්තියෙන් ඉවත් වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.