කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10 ) පෙරවරු 9.00 ට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විවෘත කෙරේ.

ලබන 20 වැදි දින පැවැත්වීමට නියමිත ඌව පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.

බදුල්ල හා සසඳන විට මොණරාගල දිස්ත්‍රික්කයේ යම් ප්‍රචණ්ඩත්වයක් ඇති නමුත් ඡන්දය පැවැත්වීමට එයින් හානිකර තත්ත්වයක් උදා නොවන බව පෙනී යතියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මොණරාගල දිසාපති කාර්යාලයයේ දී පැසුවේය.

ඊයේ (8දා) අලුයම 4.30ට පමණ දංඕවිට මීරිගම මාර්ගයේ මඩබාවිට සමුපකාරය අසලදී හිමිනමක් විසින් පදවාගෙන ගිය කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පස්කණ්ඩියක ගැටීමෙන් අනතුරට පත්ව ඇත.

idammankollayaවිල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප‍්‍රදේශයේ මෝදරගං ආරු ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ‍්‍රිත ව පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අක්කර 900ක් පමණ බලහත්කාරයෙන් අල්ලා ගෙන එම භූමිය ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් අඩි 9ක් පමණ උස පස් බැම්මක් ඉදි කරයි. මේ වන විට නීති විරෝධී ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ නාවික හමුදාව විසින් ම සකස් කළ එළුවන්කුලම - සිලාවතුර මාර්ගය දිගේ කිලෝ මීටර් 2ක් පමණ ආවරණය වන පරිදි මෙම පස් බැම්ම සකස් කර අවසන්ව ඇත. 

ඉන්දියාවේ සහ පකිස්ථානයේ ජල ගැලිම් වලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් තිබේ. 

idammankollayaවිල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප‍්‍රදේශයේ මෝදරගං ආරු ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ‍්‍රිත ව පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අක්කර 900ක් පමණ බලහත්කාරයෙන් අල්ලා ගෙන එම භූමිය ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් අඩි 9ක් පමණ උස පස් බැම්මක් ඉදි කරයි. මේ වන විට නීති විරෝධී ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ නාවික හමුදාව විසින් ම සකස් කළ එළුවන්කුලම - සිලාවතුර මාර්ගය දිගේ කිලෝ මීටර් 2ක් පමණ ආවරණය වන පරිදි මෙම පස් බැම්ම සකස් කර අවසන්ව ඇත. 

වෙනසක් පතා තමන් වහන්සේ ඌවේ නගරයක් පසා පිණ්පාතේ යෑම ආරම්භකර ඇතැයි එහි ප්‍රධාන හික්ෂුන් වහන්සේ වන බැදිවැව දියසේන හිමියෝ පවසති.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us