"සම්බෝලේ නිසා පොල් නාස්ති වෙනවද? චතුරංග ඇත්තටම කිව්වේ මොකක් ද?
ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම පොල් පාරිභෝජනය කරන රටවල් අතරින් එකකි. අපේ ආහාර රටාව සහ පොල් අතර ඇත්තේ ආත්මීය බැඳීමක් යැයි කීම වඩාත් නිවැරදිය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයකුගෙන් කෑමට කැමැතිම කෑම කුමක්ද ඇසුවොත් ලැබෙන උත්තරය පොල් සම්බෝල, කරවල බැදුම සමග කැකුළු බත් ය.
තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕනෙ. මග් එකට අල්ලන ප්‍රමාණෙ අනුව වෙනස් කරගන්න පුළුවන්.
අද ලිපිය අපේ ආදරණීය සුනඛයන්ගේ ඉතිහාසය, පරිණාමය සහ කාලයත් සමග ඔවුන් අපගේ හොඳම මිතුරන් බවට පත්වූ ආකාරය පිළිබඳවයි.
මේ වෙමින් පවතින්නේ වත්ත බද්දට දී ඇස්සට නියවීමක්ද?
චීනය, ඉන්දියාව, ඇමරිකාව ගැන ලාංකික සමාජය පවත්වාගෙන සම්ප්‍රදායක සිතුම් පැතුම් නැවත සිතා බලන්නට කාලය පැමිණ තිබේ.
ප්‍රීතිය, ආරක්ෂාව සහ මිත්‍රත්වය ගෙන දිය හැකි විශ්වාසදායක හවුල්කරුවෙක් ගැන දැනගමු
අද ඔබ වෙනුවෙන් අපි ගෙන එන ලිපිය Rottweiler සුනඛයන් පිළිබඳවයි ❤
අපේ ජීවිතේ තියෙන්න වතුර අත්‍යවශ්‍යයි කියන එක ඔයා දන්නවනේ. අපේ ඇඟේ බරෙන් 60%ක් විතර හැදිලා තියෙන්නේ වතුර වලින්.
බස් අනතුරු සහ ක්ලීන් ශ්‍රී ලංකා අතර සම්බන්ධයක් නැත
2024 වසරේ බස් අනතුරුවලින් පමණක් මගීන් සහ පදිකයන් 198ක් මරණයට පත් වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇති බව වාර්තා වී තිබිණි.
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා.