මහින්දට සහය දෙනු ඇතැයි සිතා සිටි හොර තක්කඩියන් පිරිසක් මෛත්‍රීපාලනයට සහය දීමට තීරණය කිරීම නිසා මහින්දවාදීන් නැත්නම් බයියන් යනුවෙන් තමන් විසින්ම නාමකරණය කර ගත් පිරිස දැන් සිටින්නේ බලවත් අර්බූදයකට මුහුණ දෙමිණි.

වින් ඩීසල් සිය අලුත උපන් දියණියට සිය මිතුරා වන පෝල් වොකර්ගේ නම තැබීමට තීරණය කොට තිබෙනවා. සජීවී රුපවාහිනී වැඩසටහනකට එක් වෙමින් වින් ඩීසල් පවසා ඇත්තේ තම අලුත උපන් දියණිය සිය මිතුරා සිහිවීම පිණිස 'පවුලිනා' ලෙස නම් කරන බවයි.

පසුගිය සතියේ ෆර්කුන්දා නම් ඇෆ්ගනිස්ථාන තරුණියක් මිනිසුන් පිරිසක් විසින් පහරදී පුළුස්සා කාබුල් නදියට විසිකර මරාදමා තිබුණි. ඇගේ අවසන් කටයුතු ඉරිදා දින කාන්තා අයිතීන් වෙනුවෙන් හඬනගන පිරිසකගේ මැදිහත්වීමෙන් සිදුවිය.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළදී තෙවරක් ( 2015 සිට 2001 – 2004 සහ 1993 – 1994) අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ උගත් බුද්ධිමත් රාජ්‍යතාන්ත්‍රික බවින් විශිෂ්ටත්වයට පත් දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. රටේ අභිවෘද්ධිය හා යහ පාලනය ස්ථාපිත කිරිම වෙනුවෙන් දැක්මක් ඇති දූරදර්ශී නායකයකු වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත කළ හැකිය.

ගැහැණියකගේ ලස්සන මනිනුයේ මුහුණේ සුන්දරත්වය තුලින්ද? මෙය අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්.

ලංකාවේ නිවාස ආශ්‍රිතව පවතින ගෘහභාණ්ඩ පහකට එක් පරිගණකයක් බැගින් අන්තර්ගතවන බව වාර්තා වේ. මේ බව අනාවරණය වී ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකට අනුවයි.

හිටි හැටියේම ඊයේ ඇමැති මණ්ඩලයට ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පත් කිරීමත් සමඟ නනාප්‍රකාර විවේචන හා ඒ අනුමත කිරීම් ‍රැසක් ඉදිරිපත්ව තිබේ. මේ ජාතික ආණ්ඩු කතා බව හදිසියේ වූවක් නොවේ. ඒ ජනාධිපතිවරණයටත් පෙරාතුව තිබුණකි.

මම මුස්‌ලිම් නොවෙයි ඇත්තටම මට ආගමක්‌ නැහැ. මම අදේවවාදීයෑයි ප්‍රකට බංගලාදේශ ලේඛිකා තස්‌ලිම් නස්‌රීන් ප්‍රකාශ කර ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us