කතා කරන බ්‍රා එකක්(video)

Published in අනං මනං
Wednesday, 20 May 2015 10:21

ජපන්නු හපන්නු කියන්නෙ නිකම්ම නෙමේනෙ. මේ තවත් ජපන්නුන්ගේ හපන් වැඩක්.

පසුගියදා ජපානයේ ප්‍රසිද්ධ කාන්තා යට ඇඳුම් සමාගමක් අලුත් විදියේ බ්‍රා එකක් හඳුන්වා දුන්නා. මේ බ්‍රා එක හඳුන්වාදෙන්න හේතුව තමයි මේක හරහා ජපානයට වැඩිවැඩියෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම.

මේ විශේෂිත යට ඇඳුම නිර්මාණය කරලා තියෙන්නෙ සංචාරක මගපෙන්වන්නන්ට ගැලපෙන පරිදියි. මෙය  හඳුන්වන්නෙ Welcome to Japan! Bra නමින්.

බ්‍රා එකේ  යට කොටසේ ජපානයේ සිතියමකුත් දැක්වෙනවා. ඒ විතරක් නෙමේ මේ බ්‍රා එකට භාෂා තුනකින් සුබ පැතීමේ හැකියාවත් පවතිනවා.

මේක දැනට නිර්මාණය කර තිබෙන්නේ ප්‍රවර්ධන වැඩසටහනක කොටසක් හැටියට පමණයි. කොහොම උනත් ඉදිරියේදී ජපාන වෙළඳපොළේ මේවා දකින්න ලැබේවි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

Connet With Us