ආකරෂණීය කාන්තාවන් අතර ජැක්ලීන් තෙවැනියා වෙයි

Published in අනං මනං
Saturday, 16 May 2015 14:08

ශ්‍රී ලංකා සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස්ට ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මගින් කරන ලද සමීක්ෂණයක් අනුව 2014 වසරේ ඉන්දියාවේ වඩාත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තෙවැනි තැන හිමිව ඇත.

'Doe-eyed beauty' එනම් 'මුවන්ගේ ඇස් සහිත රූමතිය' නමින් හැඳින්වෙන ජැක්ලීන් මෙම ලැයිස්තුවේ කත්‍රිනා කායිෆ් සහ ප්‍රියංකා චොප්රාට වඩා ඉදිරියෙන් සිටී.

මෙම සමීක්ෂණය අනුව ඉන්දියාවේ වඩාත් ආකර්ෂණීය කාන්තාව වන්නේ බොලිවුඩ් නිළි සනී ලියොන් ය. දෙවන ස්ථානය සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන්ට හිමි වී තිබේ.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මගින් කරන ලද සමීක්ෂණය අනුව ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් 10 දෙනා පහත පරිදිය.

1. සනී ලියොන්

2. දීපිකා පාදුකෝන්

3. ජැක්ලීන් ෆර්නැන්ඩස්

4. කට්‍රිනා කායිෆ්

5. ශ්‍රියා සරන්

6. ප්‍රියංකා චොප්රා

7. ශ්‍රද්ධා කපූර්

8. නාගීස් ෆක්රි

9. ආශා භාට්

10. ලීසා හේඩ්න්

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

Connet With Us