cowboy ගෙම්බෙක්

Published in අනං මනං
Saturday, 14 February 2015 14:37

cowboy චිත්‍රපටි දැකලා තියෙනවද? අර ලස්සන තොප්පියක් දාලා අශ්වයා පිටේ යන මිනිස්සු ඉන්නෙ.

තව ලොකු හරක්, අශ්වයන්ගේ පිටේ නැගලා ඒ සතාව මෙල්ල කරන්න උත්සහ කරන්නෙ. අනිවාර්යයෙන් දැකලා ඇති.

මේ ගෙම්බා උත්සාහ කරන්නෙත්  කව්බෝයි ගෙම්බෙක් වෙන්න වගේ. මෙයා හැබැයි නැගලා තියෙන්නේ ලොකු පොල් කුරුමිණියෙක්ගේ පිටේ.

කුරුමිණියාත් එක්ක ඉගිලෙන්නයි උත්සාහය. අද වැලන්ටයින් නිසා තමන්ගෙ ගෙඹි පෙම්වතිය හම්බවෙන්න පරක්කු වෙලා ඉක්මණින් යන්න ක්‍රමයක් හොයනවා වෙන්නත් පුළුවන්.

මේ ගෙඹි පෙම්වතයි කුරුමිණියයි හෙන්ඩිගේ කැමරාවට හසුවෙලා තියෙන්නෙ ඉන්දුනීසියාවේදී.

බලන්නකෝ කටත් ඇරගෙන අත පය දික්කරගෙන නියම ගෙඹි පෙම්වතෙක් වගේ ඉන්න අපූරුව.

frog2

frog3

frog4

frog6

frog7

frog8

frog9

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

Connet With Us