විශ්ව රූ රැජින කොලොම්බියාවෙන්

Published in අනං මනං
Monday, 26 January 2015 14:18

ඇමෙරිකාවේ මියාමි හිදී පැවති 2014 විශ්ව රූ රැජින තරඟයේ කිරුළු පැළඳීමට කොලොම්බියාවේ පොලිනා වෙගා සමත් උනා.

ඊයේ (25දා) වැනි නිමාවූ 2014 විශ්ව රූ රැජින තරගාවලිය ඉතිහාස ගතවූයේ 2014 එම තරගය නොපවත්වා එය 2015දී පැවැත්වීම නිසාය.

රටවල් 88ක සුරූපිනියන් සහභාගීවූ මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය ඇමෙරිකානු සුරූපිනියක වන නියා සැන්චෙස්ට හිමිවිය. තුන්වන ස්ථානයට හිමිවුවේ යුක්රේන සුරුපිණියට හිමිවිය.

22 හැවිරිදි නව විශ්ව රූ රැජිනගේ මිත්තනිය 1953 කොළොම්බියා රූ රැජින වීමද විශේෂත්වයකි.

miss-universe1

miss-universe4

universe5

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us