යළිත් බිකිනියට බැස්ස කත්‍රීනා

Published in අනං මනං
Wednesday, 02 July 2014 20:38

ඉන්දියානු බාබි ගර්ල් ලෙස කොයි කවුරුත් හදුන්වන කත්‍රීනා දැන් ආයෙමත් ඉන්දියානු ටැබ්ලොයිඩ් පුවත්පත් වල මුල් පිටු සරසන්නියක් වෙලා.ඩුම් ත්‍රී සිනමාපටයෙන් පස්සේ කත්‍රීනා ආයේමත් ඕපාදුප වෙබ් අඩවිවල කතාබහට ලක්වෙලා තියෙන්නේ රතු පාට බිකිනියක් නිසයි.

බාගයක් ඉන්දියානු බාගයක් බ්‍රිතාන්‍ය වු මේ නිලියට බිකිනියක් කියන්නේ එතරම් ලොකු කාරණයක් නෙවෙයි.

ඇය ක්ෂේත්‍රයට පැමිණියේද 2003 වසරේ තිරගත වු බුම් සිනමාපටයේ බිකිනි දර්ශනයකට පෙනි සිටිමිනි.නමුත් පුද්ගලික ජීවිතයේ නොයෙකුත් අවස්ථාවන් වල ඇය මෙසේ සැරසී සිටිනු කැමරා කාචයට අසුවුනත් 2003න් පස්සේ චිත්‍රපටයක නම් ඇය එසේ පෙනී සිටියේ නැ.

ඔන්න දැන් 2003ට පස්සේ කත්‍රීනා අයේ චිත්‍රපටයක බිකිනියකින් පෙනි ඉන්නවා.මේ චිත්‍රපටය බැන්ග් බැන්ග්….මේ තියෙන්නේ එහි එළි දැක්වු මුල්ම ප්‍රචාරක පෝස්ටරයයි.

Kathrina kaif

(ඉන්ෆෝ ලංකා නිව්ස්)

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us