සුපුරුදු ලෙස මහින්ද ගේ වාග් ප්රහාරය අශ්ෂීල වදන් වලින් පිරී තිබුණු බවත් පැවසේ.ඊයෙ හවස ඉල්ලා අස්වූවා නම් අද පාර්ලිමේන්තුවේදී පරාජය නොවී ගෞරවනීයව දේශපාලන ප්රතිරූපය ආරක්ෂා කරගැනිමට හැකිව තිබූ බවත්. ඒ අවස්ථාවද සිරිසේන විසින් තමන්ට නැති කළ බව ද මෙහිදි මහින්ද විසින් පවසා ඇත.
අඩුම තරමින් තමන්ගේ කණ්ඩායමේ සහයවත් ලබා දිමට ජනාධිපතිවරයා අසමත් වී තිබිණි. කෙසේ නමුත් තවම තමන් පරාජය වී නැති බව ජනාධිපතිවරයා මහින්දට අවධාරණ කළ බවත් පැවසේ. මේ අනුව නැවත වතාවක් කුමක් හෝ ජඩ කමක් කිරීමේ සූදනමින් ජනාධිපතිවරයා පසුවනවා විය හැකි බව ද මෙම ආරංචි මාර්ග පවසයි.