සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

Published in Gossip
Sunday, 25 February 2024 10:01

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත මේ අවන විට සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස කතා බහට ලක් වුණ පුවතක්

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාසගේ කැදැල්ලට පළමුව එකතු වුණ මේ සිගිත්තිය ගැන කතාව මුල්වරට කරළියට පැමිණෙන්නේ, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සිදු කෙරූ ප්‍රකාශයක් නිසයි.

රාජකාරිවලින් බැහැරව සවස 4-5 පමණ වන විට සජිත් දරු සුරතල් බලන බැව් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී අනාවරණය කර තිබුණා.

ඒ සමයේ පහත ඡායාරූපය ද මේ කතාබහ ඇතිවෙන්න තරම් ප්‍රධාන හේතුවක් වූබවනම් නොරහසක් නොවෙයි.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට පැමිණි අලුත් අමුත්තියට පක්ෂ විපක්ෂ බේදයක් හෝ නොමැතිව බොහෝ දෙනෙක් සුභාශිංසන එක්කොට ඇති අයුරු ද සමාජ මාධ්‍ය තුළ අපට දකින්නට ලැබුණා.

මේ අනුව, ජලනි ප්‍රේමදාස සහ කුඩා දියණිය සිටින නවතම ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

ජලනි ප්‍රේමදාස සිය දියණිය හා කිසියම් පිංකම් අවස්ථාවක් සඳහා සහභාගී වී ඇති අතර, එම අවස්ථාවේ ඡායාරූප මෙලෙස සමාජ මාධ්‍ය සංසරණය වෙමින් පවතී.

එම ඡායාරූපයන් පහතින්,

JALANI 1JALANI 2JALANI 3

JALANI 4

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us