ගංවතුර ආපදාවෙන් වූ පාඩුව රුපියල් බිලියන 30 ක්
පසුගියදා සිදුවූ ගංවතුර හා නායයෑම් හෙතුවෙන් ශ්‍රීලංකවට සිදුවූ සමස්ත පාඩුවෙහි දළ ආර්ථික වටිනාකම රුපියල් බිලියන 30 ක් පමණ වන බවට මේවන විට ඇස්තමේන්තු කර තිබේ.
උපාධියක් නැති වුණාට මට තියෙන අත්දැකීම් බොහෝ දේශපාලකයන්ට නෑ - තෙවරප්පෙරුම
පසුගියදා සිදු වූ ආපදා තත්ත්වයේදී ජනතාවට සහන සලසන්නට වඩාත් ක්‍රියාකාරි වූ ජනතා නියෝජිතයෙකු වූයේ වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතායි.
ව්‍යසනයට පත් සහෝදර ජනතාවට සහන සලසන්නට කැපවෙමින් දැඩි අවිවේකි බවකින් කටයුතු කළ ඔහු සමග ඉඩ ලද මොහොතක සිළුමිණ කළ සංවාදයකි මේ.
ගඟේ ගහගෙන යන මිනිහාට, පොලිස් පැමිණිලි දාලා ආධාර ඉල්ල ගන්නලු
මාතර ප්‍රදේශයේ ගංවතුර සහ නායයාම් වලින් විපතට පත්වූ ජනතාවට # අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හමුවී ලිපියක් ලබාගත යුතු ය. # අදාළ බල ප්‍රදේශයේ පොලිස් කොට්ඨාශයේ පැමිණිල්ලක් දැමිය යුතු ය. යනුවෙන් කොන්දේසි ඉදිරිපත් කර ඇති බව මාතර ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අපදාවට ලක්ව සිටින පිරිසට දැනුම් දී තිබෙන බව එම ප්‍රදේශවාසීන් දන්වා සිටී.

 
				     
				     
				    
 
															
														 
															
														 
															
														 
															
														 
			 
															
														 
															
														