රවීගේ මුල්‍ය ජාවාරම්කාර මිත්‍රයා සිරගෙදරින් නිවාස අඩස්සියට
Published in
පුවත්
Tuesday, 10 September 2019 16:54
ඇමැති රවී කරුණානයකට එල්ල වූ විනිමය වංචා චෝදනාවේ විදේශ මැදිහත්කරුවා වන රාජ් රාජරත්නම්ට එල්ලවී තිබූ චෝදනාවට දඬුවම් ලෙස ගෙවු සිරගත ජීවිතය අවසන් කර තිබේ.