සංචාරක ව්‍යපාරය බිඳ වැටේ - සිරිසේන ඔබට සතුටුයිද දැන්?

Published in පුවත්
Sunday, 18 November 2018 13:48

සිරා මරා බලු පූ‍ටුවේ බල ප්‍රේත කුමණ්ත්‍රණය හේතුවෙන් ශ්‍රිලංකාව ලෝකය හමුවේ දිනගෙන තිබෙන යහපත් ප්‍රතිරූපය දිනෙන් දින කෙලෙසෙමින් තිබෙන බව මේ වන විට මෙරට සංචාරක ව්‍යාපාරයේ සීග්‍ර කඩා වැටීමේ සාක්ෂි සපයයි.

මෙරට ආර්ථිකයේ ප්‍රධාන ඉසව්වක් ලෙස සංචරක ව්‍යාපාරය දියුණු කිරීමේ සැලසුමක් පසුගිය දශකයකට වැඩි කාලයක් මුලුල්ලෙ තිබුණු අභියොගයක් විය. එය ජන ගැනිමට හැකි වූයේ 2015 යහපලන රජය බිහි වීමෙන් අනතුරුවය

2018 ලෝන්ලි ප්ලැනට් දර්ශකයට අනුව ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් අතරින් ලෝකයේ සියලු රටවල් අභිබවා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ ශ්‍රීලංකාවේ සංචාරය කිරීම මේ වන විට විදේශිකයන් ප්‍රතික්ෂේප කරමින් තිබේ.

ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ ආකාරයෙන් හිල්ටන්, සිනමන් හෝටල් ජාලය හා ජෙට්වින් හෝටල් ජාලය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ හෝටල්වල සංචාරකයන් විසින් සිදු කළ වෙන්කිරීම් අවලංගු වී ඇත.සාමාන්‍යයෙන් මෙරට සංචාරය කරන විදේශිකයන්ගේ ප්‍රමාණය මාසයකට ලක්ෂ 2 කට ආසන්න වූවද පසුගිය මාසයක කාලය තුල එම සංඛ්‍යාව තිස් දහස දක්වා අඩු වී ඇති බව හොටල් ආශ්‍රිත ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

එසේම කුඩා හා සුළු සංචාරක කර්මාන්තකරුවන් සිය සේවකයන්ට වැටුප් ගෙවා ගත නොහැකිව අර්බුදයට ලක් වී තිබේ. පවතින තත්වය හමුවේ මෙරට බැංකු පද්ධතියට මරු පහරක් එල්ල වී ඇත.

මේ නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සමස්ත බැංකු පද්ධතිය දී ඇති ණය බොල් ණය බවට පත් වේදෝයි සැකයක් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පවසයි.

Last modified on Sunday, 18 November 2018 13:56

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us