මහින්ද යළිත් අගමැති.. සිරිසේන ඒකාධිපති තීන්දුවකට සූදානමින් ! Featured

Published in පුවත්
Friday, 16 November 2018 20:26

පාර්ලිමේන්තුව හමුවේ දෙවරක්ම විශ්වාසභංගයකින් පරාජය වූ මහින්ද රාජපක්ෂව යළිත් අගමැතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති සිරිසේන සූදානමින් පසුවන බව දැන ගැනීමට තිබේ.

 පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහි‍ටු වීමට කිසිසෙත්ම සිරිසේන කැමැති නැති බව මීට මොහොතකට පෙර පැවැති පක්ෂ නායකයන්ගේ ‍රැස්වීමේදී ඔහු පවසා ඇතැයි වාර්තා වේ.ඒ අනුව සිරිසේනගේ උපරිම විශ්වාසය දිනාගෙන තිබෙන මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂය.අද පැවැති විශ්වාසභංග යෝජනාව සම්මත වූ ආකාරයද ජනාධිපතිවරයා පිළිගැනීම සිදු කොට නැත.

කෙසේ නමුත් මේ වන විට පැහැදිලිම කාරනය සිරිසේන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අධිකරණය, පාර්ලිමේන්තුව හෝ අවම වශයෙන් දේශපාලන සදාචාරය ගැනවත් නොහිතා කටයුතු කරමින් තිබෙන බවය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ පාරට බැස සටන් කරනවා විනා දැන් වෙනත් ප්‍රතිකර්ම නැත. සිරිසේන මහින්ද මේ ඒකාධිපති පූට්‍ටුව එකවර අවසන් කළ යුතුව තිබේ.

Last modified on Friday, 16 November 2018 20:35

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us