සිරිසේනට එකඟ වී විශ්වාසභංගය අකුලා ගැනීම යහපාලනයේ අවසානයයි Featured

Published in පුවත්
Friday, 16 November 2018 12:59

ජනාධිපති සිරිසෙන විසින් ඊයේ රාත්‍රියේදී පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කළ විශ්වාසභංගය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙසය . මෙහිදී ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා ගත් ව්‍යවස්ථා විරෝධී පියවර සම්බන්ධයෙන් වන අංක 01 වගන්තියයි.

මහින්දට එරෙහි විශ්වසභංගයේ පදනම ඉවත් කිරීමෙන් එජාපයට හෝ මහින්ද විරෝධී හෝ බලවේගවලට ලබා ගත හැකි ජයග්‍රහණයක් නොමැත. ජනාධිපතිවරයා මේ උත්සහ කරන්නේ තමන්වත් මහින්දවත් බේරාගෙන ගේමක් ගැසීම බව බැලු බැල්මටම පෙනෙන්ට තිබේ.

සිරිසේන යනු කිසිසේත්ම විශ්වාස තැබිය හැකි නායකයකු නොවේ. ඔහු දිගින් දිගටම කටයුතු කළේ බොරුවෙනි. බොරු පොරොන්දු ලබා දෙමිනි. තව දුරටත් ඔහුගේ වචනය කෙරෙහි විශ්වාසය තැබීම යහපාලනය බලාපොරොත්තුව වන කිසිවකු නොකළ යුතු වරදකි.

සිරිසේනට හා මහින්දට එරෙහිව පටන් ගත් සටන ඒ ජවයෙන්ම ඉදිරියට ගෙන ගොස් මේ තක්කඩියන්ව පරාජය කිරීම මිස ප්‍රජාතන්ත්‍රවදී බලෙව්ග වලට වෙන විකල්ප නැත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us