චතුරිකා පොහොට්‍ටුවට ! පොළොන්නරුවෙන් මහ මැතිවරණයට Featured

Published in පුවත්
Sunday, 11 November 2018 15:36

ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය මෙවර මහ මැතිවරණට මහින්ද රාජපක්ෂ නායකත්වය දරන පොදු ජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එතුමියගේ උපදේශකවරයකුගේ දැන මුතුකම් අනුව මෙම තීන්දුව ගෙන තිබේ. ශ්‍රීලනීපයෙන් මෙවර එකදු මන්ත්‍රීවරයකුට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දිනා ගැනිමට නොහැකි බව ගනන් හිලව් ඇතුව පෙන්වා දී ඇති උපදේශකවරයා. පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අතර දේශපාල සන්ධානය ශක්තිමත් කරගැනිමට හැකි බව පෙන්වා දී ඇත.

ශ්‍රීලනිපය පාවා දීමෙන් මේ වන විට ශ්‍රීලනිප පාක්ෂිකයා ජනාධිපතිවරයාව ප්‍රතික්ෂේප කරන තත්වය තුල ඔහු හුදකලා වීම වැලක්වීමට නම් සහ ඔහුට එරෙහිව දෝෂභියොගයක් ගෙන එම වැලැක් වීමට මෙම පියවර ගැනීම දේශපාලනික වශයෙන් වැදගත් බවයි මෙ උපදේශක තැන විසින් පෙන්වා දී ඇත්තේ.
මෙම තීරණය සම්බන්ධයෙන් රාජපක්ෂ පාර්ශ්වයෙන්ද සාධනීය ප්‍රතිචාරයක් ලැබී ඇති බවද පැවසේ.

Last modified on Sunday, 11 November 2018 16:23

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us