ගලහ වෛද්‍යවරයාට පහරදුන් අය අත්අඩංගුවට ගන්න Featured

Published in පුවත්
Wednesday, 29 August 2018 15:03

ගලහ රෝහලේ වෛද්‍යවරයාට පහරදුන් සියලුම දෙනා ඉදිරි පැය 48ක් තුළ අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පහරදුන් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනතෙක් ගලහ ප්‍රාදේශීය රෝහලේ සේවය කළ උපාධිධාරී එකම වෛද්‍යවරයා සේවයෙන් ඉවත් කරගත් බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

කුඩා දරුවෙකුට ප්‍රතිකාර ලබාදෙමින් සිටි වෛද්‍යවරයාට පිරිසක් විසින් පහරදුන් බවත්, මෙම පහරදීම නිසා වෛද්‍යවරයාට නිසි ලෙස රාජකාරී කිරීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.

අදාළ දරුවා මේ වන විට මියගොස් තිබෙන බවත්, මේ නිසා වහාම ඒ පිළිබඳවද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා සිටියේය.

ගලහ සිදුවීමට පරීක්ෂණයක්

මෙම සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us