ඡන්දෙන් පස්සෙ බුලත් පොහොට්‍ටු සන්ධානයක්. සුසිල්ගෙන් ඉඟියක්

Published in පුවත්
Wednesday, 07 February 2018 22:24

පලාත්පාලන ඡන්ද විමසීමෙන් කිසිදු පක්ෂයකට සියයට 50 ක් ඉක්මවා යෑමට  කිසිදු පක්ෂයක් සමත් නොවන නිසා  පළාත්පාලන ආයතනවල ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා එජනිස සමඟ පොහොට්‍ටු කණ්ඩායම එක් වනු ඇති බවට ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අද පැවැති මාධ්‍ය හමුවකදී යම් ඉඟියක් ලබා දුන්නෙය.

ඒ වතුර වලට වඩා ලේ ඝනකම යැයි කියමිනි. ඒ අනුව වෙන්ව සිටින ශ්‍රීලනීපය ඡන්දෙන් පසුව එක්ව ආණ්ඩුවක් පිහි‍ටුවනු ඇති බව පැවසීමකි.

Last modified on Wednesday, 07 February 2018 22:26

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us