ජනපතිතුමණි, දක්ෂිණයේ වෙච්ච දේ මධ්‍යමයේ වෙන්න ඉඩ තියන්න එපා..

Published in පුවත්
Tuesday, 25 July 2017 13:44

කුරුණෑගල දිස්ත්‍රික්කය හරහා යන මධ්‍යම අධිවේගී මාර්ගය හෙතුවෙන් බරපතල පාරසරික ගැටලු මතු කරන බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙම මාර්ගයේ මුල් සැලැස්ම වශයෙන් පැවැතියේ කුළුනු මතින් මෙම මාර්ගය ඉදිවන බවත් පසුව වියදම් අඩු කර ගැනීම සඳහා පස් පුරවා මෙම මාර්ගය ඉදි කිරීමට තීරණය කිරීම නිසා මෙම පාරිසරික ගටලු මතුවන බව ඔවුන් පෙන්වා දෙයි.

පසුගිය මැයි මාසයෙදී සිදූ වූ අධික වර්ෂාපත්නය සමඟ කළුතර, මාතර ආදි ප්‍රදෙශයන් හී ගංවතුර පිටාර ගැලීම ආදී දරුණු ව්‍යවසන තත්වයක් ඇති වූයේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා වැටී තිබුණු ජලය බැස යන මාර්ග, පස් පුරවා අධිවේගී මාර්ගය තැනීම නිසා බවට විවේචන ඉදිරිපත්ව තිබිණි. මේ අනුව කුරුණෑගල දිස්ත්‍රිකය තුලද එවැනි තත්වයක් ඇති විය හැකි බවට වන සැකය සාධාරණය.

මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ නව සැලසුමෙන් විය හැකි පාරීසරික අපදාවන් ගැන ලිඛිතව කරුණු දක්වා ඇත. එම ලිපිය පහත දැක්වේ.

 

Letter 2017 1

Last modified on Tuesday, 25 July 2017 13:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us