සෙන්කඩගල වොල්වෝ දානය ගැන පවත් මෙසේයැ...

Published in පුවත්
Tuesday, 27 June 2017 17:49

පසුගිය අප්‍රේල් මාසයේදී මල්වතු -අස්ගිරි පාර්ශ්වයන් හී ඉහළම ධුරවල පසුවන ස්වාමීන් වහන්සේලා වෙත රජයේ ප්‍රබලම ඇමැතිවරයෙක් අධි සුඛෝපභෝගී මෝටර් රථ පූජාවක් කරනු ලැබු බව වාර්ථා විය. ඒ පුවත සනාත කරවමින් එම වාහනවල අංක සහ වටිනාකම් අප වෙත ලැබී තිබේ. ඒ පහත දැක්වේ..

ශාසනයට දරුවෙකු පූජා කිරීම පරම්පරා හතරක් නිවන් යන වැඩක් බව ජන වහරේ කියැවේ.. ශාසනයට මොටර් රථ හතරක් පූජා කිරීම මොනවගේ ආනිසංසයක් තිබෙනවාද යන්න ගැන මේ නායක හාමුදුරුවන් විසින් උපාසක උපාසිකාවන් වෙන තේරුම් කර දෙන්නෙ නම් ඒ මැනවි..මන්ද මෙවැනි පූජාවන් කිරීම මහත්ඵල මහානිසංස ඇති බව දන්නේ ආණ්ඩුවල ඉන්නා ලොකු ලොක්කන්ය. හුදී ජනයා ඒ නොදනී. ඔවුන්ගේ පහන් සංවේගය පිණිස මේ කළ මනාය.

01. වාහන අංක wp CAU - 4709 ,මාදිලිය VOLVO XC60 පෙට්‍රල්, වටිනාකම රු 17,500,000.00

02. වාහන අංක wp CAU - 4377 ,මාදිලිය VOLVO XC60 පෙට්‍රල්, වටිනාකම රු 17,500,000.00

03. වාහන අංක wp CAU - 4374 ,මාදිලිය VOLVO XC60 පෙට්‍රල්, වටිනාකම රු 17,500,000.00

04. වාහන අංක wp CAU - 4475 ,මාදිලිය MITSUBISHI MONTERO පෙට්‍රල්, වටිනාකම රු 26,128,700.00

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us