ස්වර්ණවාහිනියේ තවත් කැත වැඩක් මාට්‍ටු

Published in පුවත්
Sunday, 04 June 2017 10:24

ගංවතුරෙන් ආපදාවට ලක්වූවන්ට වෛද්‍ය සහනාධාර ලබාදිම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පැවැති වෛද්‍ය කඳවුර පිළිබඳ පුවත පසුගිය ජුනි 02 වන දින ස්වර්ණවාහිනී දහවල් 12 පුවත් විකාශයෙදි ඒ ප්‍රචාරය කර ඇත්තේ 'ස්වර්ණවාහිනී - සත්කාර' වැඩ සටහන යටතේ පැවැති වෛද්‍ය කඳවුරක් බව සඳහන් කරමිනි.

මෙම වෛද්‍ය කඳවුර සංවිධානය කරනු ලැබ තිබුණේ ජපුර වි.වි වෛදය පීඨය, බෞද්ධ සංගමය, වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය, එම ශිෂ්‍ය සංගමය, , වි.වි ආචාර්ය මණ්ඩලය හා ආදී ශිෂ්‍යයන්ගේ සංවිධානයෙනි. මීට දකුණු කොළඹ ශික්ෂණ රොහලේ සහයද ලැබී තිබිණි.

එහෙත් ස්වර්ණවාහිනී ආයතනය සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණු නමුත් මේ ඔවුන්ගේ වැඩ සටහනක් බව කියමින් විකාශය කරනු ලැබ රටත් මහජනතාවත් ගොනාට අන්දවා ඇත.

මේ වැරැදි සහගත පුවත නිවැරදි කරන ලෙස එම වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය මේ වන විට ස්වර්ණවාහිනී ආයතනයෙන් ඉල්ලා තිබේ.

Violation of digital media ethics by Swarnawahini on 02

Last modified on Sunday, 04 June 2017 10:30

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us