ස්වර්ණවාහිනියේ තවත් කැත වැඩක් මාට්‍ටු

Published in පුවත්
Sunday, 04 June 2017 10:24

ගංවතුරෙන් ආපදාවට ලක්වූවන්ට වෛද්‍ය සහනාධාර ලබාදිම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පැවැති වෛද්‍ය කඳවුර පිළිබඳ පුවත පසුගිය ජුනි 02 වන දින ස්වර්ණවාහිනී දහවල් 12 පුවත් විකාශයෙදි ඒ ප්‍රචාරය කර ඇත්තේ 'ස්වර්ණවාහිනී - සත්කාර' වැඩ සටහන යටතේ පැවැති වෛද්‍ය කඳවුරක් බව සඳහන් කරමිනි.

මෙම වෛද්‍ය කඳවුර සංවිධානය කරනු ලැබ තිබුණේ ජපුර වි.වි වෛදය පීඨය, බෞද්ධ සංගමය, වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය, එම ශිෂ්‍ය සංගමය, , වි.වි ආචාර්ය මණ්ඩලය හා ආදී ශිෂ්‍යයන්ගේ සංවිධානයෙනි. මීට දකුණු කොළඹ ශික්ෂණ රොහලේ සහයද ලැබී තිබිණි.

එහෙත් ස්වර්ණවාහිනී ආයතනය සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණු නමුත් මේ ඔවුන්ගේ වැඩ සටහනක් බව කියමින් විකාශය කරනු ලැබ රටත් මහජනතාවත් ගොනාට අන්දවා ඇත.

මේ වැරැදි සහගත පුවත නිවැරදි කරන ලෙස එම වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය මේ වන විට ස්වර්ණවාහිනී ආයතනයෙන් ඉල්ලා තිබේ.

Violation of digital media ethics by Swarnawahini on 02

Last modified on Sunday, 04 June 2017 10:30

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us