පෙරේදා (04) ෆෝබ්ස් සඟරාව විසින් ඉදිරිපත් කරන ලද ලැයිස්තුවට අනුව එහි දෙවන හා තෙවන ස්ථාන හිමිව ඇත්තේ ජෙනිෆ ලෝරන්ස් සහ ජෙනිෆා ඇනිස්ටන්හටයි.
එම ලැයිස්තුවේ ඉදිරිපත් කර ඇති අදායම් වලට අනුව අදාළ කාලය තුල සැන්ඩ්‍රා බුලොක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක් උපයා ඇත. ඒ 'ද හීට්' සහ 'ග්‍රැවිටි' යන චිත්‍රපට දෙක සඳහා දායක වීමෙනි.
'ඇමෙරිකන් හස්ල්' සහ 'ද හන්ග ගේම්ස්:කැචින් ෆයර්' යන චිත්‍රපට දෙකෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ ජෙනිෆා ලෝරන්ස් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 34කි.
තෙවනි තැනට පත්වු ජෙනිෆ් ඇනිස්ටන්ගේ අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 31 වන අතර 'අයන් මෑන් 3' චිත්‍රපටය සඳහා දායක වු ග්වෙනෙත් පැල්ට්‍රෝව් සිව් වන ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක ආදායමක් වාර්තා කරමිනි.
අදාළ කාලය තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක් ඉපැයූ ඇන්ජලීනා ජොලී සහ කැමරන් ඩයස් දෙපල පස් වෙනි ස්ථානයේ පසු වෙයි.
හොලිවුඩ් නිළියන් විසින් වසර 2013 ජූනි මස සිට වසර 2014 ජූනි මස දක්වා වූ කාලය තුල ඉපැයු අදායම අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ 50 හැවිරිදි නිළි සැන්ඩ්‍රා බුලොක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

