පාඩු ලබන බව පවසන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ ගැටළු පවතින බවත් ඔහු ප‍්‍රකාශ කළේය.
ජිනීවා වටලෑමටත් වඩා භයානක අන්දමින් මේ පිරිස බලශක්ති ක්ෂේත්‍රය හසුරුවන බව පැවසූ අමාත්‍යවරයා, දරු පරපුරේ නාමයෙන් එය නතර කරගත යුතුයැයි අවධාරණය කර සිටියේය.
පදනම් ආයතනයේ පැවති 'බලය හා බලය' කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
පවතින දේශපාලනික, ආර්ථික හා බලශක්ති කාරණා පිළිබඳව විවරණ සපයමින් පාඨලී රණවක මහතා මෙම කෘතිය රචනා කර තිබුණි.
මේ රටේ බලශක්ති කේෂ්ත්‍රය හසුරුවන තුන්හතර දෙනෙකු නිසා ජනතාවට අධික විදුලි බිලක් සහ අධික ඉන්ධන පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්, මේ පිරිස පාලනය කිරීමට ශක්තිමත් ජන පෙළගැස්මක් නිර්මාණය කරගැනීම අවශ්‍ය බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (05 දා) පැවසීය.
Leave a comment
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...