මහින්ද එල්ටීටීයට මුදල් දුන් බවට එමිල් කාන්ත් සාක්කි දෙන ලකුණු!

Published in පුවත්
Monday, 01 February 2016 16:25
හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වන එමිල් කාන්තන්ට එරෙහිව තිබූ වරෙන්තුව හා රතු නිවේදනය ඉවත් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණයක් විසින් අද (10) නියෝග කර තිබේ.
එමිල් කාන්තන්ට එල්ලව තිබූ ප්‍රධානම චෝදනාව වූයේ වසර 2005 ජනපතිවරණයේදී එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ සිටි ජනතාව ඡන්දය වර්ජනය කිරීමට පෙළඹවීමට රුපියල් මිලියන 180ක් ලබා ගැනීමය.
එසේම එමිල් කාන්තන් අධිකරණයේ පෙනි සිටීමට කැමැත්ත පළ කර ඇති බවත් රතු වරෙන්තුව සහ රතු නිවේදනය හේතුවෙන් පැමිණිමට බාධා එල්ල වී ඇති බව ඔහුගේ නීතීඥයා අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.
අදාල මුදල හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිය කාර්යාලයේදී ලබාදුන් බවට මීට පෙර ව්‍යාපාරික ටිරාන් අලස් මහතා ප්‍රසිද්ධියේ පවසා තිබිණි.
එම ගණුදෙණුව සිදුවූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදියැයිද අලස් මහතා පවසා තිබිණි.
sri lankamirror
Last modified on Monday, 01 February 2016 16:29

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us