මරි මෝඩ කහකඩ මදාවියන්ගෙන් රට බේරා ගනිමු ! Featured

Published in පුවත්
Tuesday, 26 January 2016 13:30

ගලබොඩඅත්තේ ඥානසාර නම් කහකඩ පෙරවා ගත්තු මදාවියා පසුගියදා හෝමාගම අධිකරණයට පැන මොළේ නැති ගොන් නාම්බෙකුට නොදෙවෙනි ලෙස කට යුතු කර සිංහල බෞද්ධ වීරයකු වන්නට දැඩි උත්සාහයක් ගත්තේය.


සිංහල බෞද්ධ නම් විපරීත ගෝත්‍රිකයන්ට මෙවන් ගොන් කම්, වීර කම් වීම අහම්බයක් නොවේ. මේ සිංහල බෞද්ධයා නම් ගෝත්‍රිකයන්ගේ ඉතිහාසය පුරාම් ගොන්නු වීරයන් වී තිබේ. වීරයන් වූ සියලු දෙනාමත් ගොන් තඩියන්ය. ඒ නිසා ඥානසාරගේ තකතීරු කම් ගැන පුදුමයට හෝ දුකට හෝ සතුටට කරුණක් ද නැත. ඒත් පිලිකුල් සහගතය.

ඥානසාර නම් මදාවියා පමනක් නොව මෙවැනි තුට්‍ටු දෙකේ කහකඩ මදාවියන් කිහිප දෙනෙකුම පසුගිය රාජපක්ෂ රෙජීමය විසින් මෙර ටට බිහි කරනු ලැබුවේය. වුන්ගේ නරුම ක්‍රියා කාරකම් පරාජය කරන්නට පසුගිය ජනාධිපතිවරණය සමත් වූවද ඒ විනාශ කිරීමට සමත් වූයේ නැත. ඒ විනාශ කිරීම වෙනුවෙන් මනුස්සකම විශ්වාස කරන මිනිසුන් වහාම පියවර ගත යුතුය. මෙය කොන්දෙසි විරහිතව විනාශ කළ යුතුව තිබෙන බරපතල සමාජ පිලිකාවක් බව විවාද කළ යුතු නැත.


මදාවි කහකඩයන්ගේ හා පොලු මුගුරු අරන් යන මෝඩ සිංහල බෞද්ධ ගෝත්‍රික මස් වැද්දන්ගේ චණ්ඩිකම් නිසා සමකාමී හා සහජීවනයෙන් යුත් සමාජ සංස්කෘතික රටාවක් නිර්මාණය කර ගැනීමේ හදීසි අවශ්‍යතාවය තව දුරටත් ප්‍රමාද කර වීමට සමත්ව තිබීම යුගයේ ඛේදවාඡක යයි.

යුද්ධයෙන් පසුව රාජපක්ෂලාට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ සිංහල බෞද්ධ වර්ගවාදය අවශ්‍ය වූ නිසා මේ කහකඩ හමුදා බල ඇණි පොෂණය කළ අතර අද දවසේ දීද ඔවුන් විසින් මේ තව දුරටත් පොෂණය කරමින් සිටින බව පැහැදිලිය. බොදු බල සෙනා , රාවණා බලය හෝ සිංහලේ වේවා ,ඒ සියල්ල මේ රාජපක්ෂ වරුන් නැවත බලයට ගෙන ඒම සඳහා ගෙන යන ප‍ටු නරුම ව්‍යාපාරයන් වන අතර ඔවුන්ගේ දැඩි උත්සාහය යළි මේරට වාර්ගික අර්බුදයක් ඇති කර ගැනීමය. එමඟින් සුලු ජාතිකයන් පොඩි පට්ටම් කර දමා සිංහල බෞද්ධයින් නම් මෝඩ ජන කොටස් වල සහයොගයෙන් බලය අත් පත් කර දැමීම ඔවුන්ගේ උත්සහයව වී තිබේ.

කහකඩ පොරොව ගත්තු වුන් සියල්ලම කිසි දෙගිඩියාවක් නැතිව එකම කුලකයක් සේ සැලකිය හැකිය. ඒ ඉතා පහසු කරුණකි. ඒ මන්ද යත් මේ කහකඩ මදාවියන්ගේ ක්‍රියා කාරකම් නොතකා හරිමින් නොදැක්කා නොඇසුනා සේ සිටින කහකඩ සාසනයේ නායකයන්ගේ ක්‍රියා කලාපය නිසාය. මේ නිසා පහර දිය යුත්තේ මේ සමස්තයටමය. එය අද හිස මුඩු කරගත් කහකඩ පැටියාගේ සිට මහා නායකකාරාදින් දක්වා එක සේමය.

මේ කහකඩය ගැන කිසිදු ගෞරවයක් අපට ඇත්තේ නැත. ගෞරව කරන්නට තරම් කිසිවක් එහි ඉතිරිවද නැත. හොරුන් වංචාකරුවන් අලි හොරු ජාවාරම් කාරයන් ස්ත්‍රී දූෂකයන් ළමා අපචාර කරුවන් බේබද්දන් තක්කඩියන් මේ කහකඩයට මුවා වී සිටින්නන්ය. අඩු මතරමින් බුදුන්වහන්සේ තමන්ගේ ශාස්තෲවරයා බවත් තමන් පිලි පදින්නේ උන් වහන්සේ දෙසු ධම්ම සූත්‍ර විනය තුන් පිටකය බවත් කටක් හැර මේ කිසිවකුට කිව නොහැක. මන්ද කහකඩයන්ගේ චර්යාව ඊට සපුරා වෙනස් බැවිනි.

එපමණක් නොවේ, මේ කාලකණ්නි කහකඩ මදාවියන්ව රකින පොෂණය කරන දන් පිළිගන්වන සිංහල බෞද්ධ මොඩ ගෝත්‍රිකයන් හැතිකරේ ද මේ භුමියෙන් අතුගා දැමිය යුතුය. මන්ද කහකඩයන්ගේ පැවැත්ම තිබෙන්නේ මේ මරි මෝඩ ගෝත්‍රිකයන් මත බැවිනි.

හොමාගම සිදු වීමටම අදාලවම කත කළ හොත් එතැන වන්නේ ඊනියා රණ විරු ලේබලය ගසා ගත් මිනීමරුවන්ට එරෙහි නඩු විභාගයකි. මිනී මරුවාගේ නිල කබාය කුමක් වූවත් වුන්ට නීතියෙන දඬුවම් දිය යුතුය. ඊට බාධා කිරීමට ඥානසාර වැනි තුට්‍ටු දෙකේ මදාවියෙකුට ඉඩ දිය යුතු නොවේ. මේ මදාවියා ඊයේ අභියෝග කළේ මෙරට නීතියට හා අධිකරණයටය.

Last modified on Tuesday, 26 January 2016 13:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us