සෝභිත හිමි අපවත්වීම ගැන සතු‍ටු පාටියක් හමුදා කඳවුරේ.

Published in පුවත්
Thursday, 12 November 2015 22:05

අති පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමිපාණන්ගේ අභාවය ගැන සතු‍ටුවන 'රණ විරුවන්' පිරිසක් මේ මොහොතේ ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් අනුරාධපුර , 'රණ සේවා' පුර කඳවුරේ සතු‍ටු සාජ්ජයක් පවත්වමින් සිටින බව ලංකාඩේලි වෙත වාර්තාවේ.

මෙම කඳවුර දෙවැනි යුධ උපකරණ රෙජිමේන්තුවට අයත් අතර මෙහි අණ දෙන නිළධාරියා කර්නල් විජේකොන් නැමැත්තෙකි.

මේ මොහොතේ පැවැත්වෙන සාදය සඳහා නිලධාරීන් දහ දෙනෙකු පමන සම්බන්ධ වී ඇති අතර ඌරු මස් ගංජා සමග සප්පායම් වන ඔවුන්ගේ කතා බහ අනුව මේ සාජ්ජය පවත්වා ඇත්තේ සෝභිත හිමිගේ මරණය සැමරීම වෙනුවෙනි. මෙම කණ්ඩායම පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු යුධ හමුදාව තුල ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කළ පිරිසකි.

මේ වෙනුවෙන් සංගීත කණ්ඩායමක්ද කැඳවා තිබේ.

අද (12)ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබෙන අතර රාජපක්ෂ වාදීන් හැර අන් සියලු ජාතීන් සෝභිත හිමිගේ මරණය සම්බන්ධයෙන් කම්පාවන දිනයකි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us