ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා වාර්තාව දයාසිරි අතට

Published in පුවත්
Tuesday, 29 September 2015 20:04

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඊයේ (28) දා ක්‍රීඩා අමාත්‍යාංශයේදී එම කමිටුවේ සභාපති අධිනිතීඥ රවී අල්ගම මහතා විසින් හිටපු සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා වෙත එම වාර්තාව ලබා දීමෙන් අනතුරුව නවින් දිසානායක අමාත්‍යවරයා විසින් නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාරදුන් අයුරුඡායාරූපයේ දැක්වේ.


එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන අධිනීතිඥ ජාලිය බෝධිනාගොඩ, අධිනීතීඥ වරුණ මල්ලවආරච්චි යන මහත්වරුන්ද මේ සඳහා එක්වී සිටියහ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us