ඇමතිවරුන්ගේ විෂය පථයන් මෙන්න

Published in පුවත්
Tuesday, 22 September 2015 08:24

ජාතික ආණ්ඩුවේ අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (22) ප‍්‍රකාශයට පත් කර ඇත. 

 ඒ සම්බන්ධයෙන් වන නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලය මගින් රජයේ මුද්‍රණාලය වෙත ඊයේ (21) රාත්‍රියේ යොමු කර තිබිණ.

 අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීම ප‍්‍රමාද වීම නිසා අමාත්‍යංශ රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබිණ.

 ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පළමුව ගැසට් කෙරුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නාමලේඛනය ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කෙරිණ.

 අමාත්‍යංශ ලේකම්වරුවන්ගේ නාම ලේඛනය ද මේ වන විට ප‍්‍රකාශ කර තිබේ.

 එ් අනුව අද මුද්‍රණය කෙරෙන අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන්ට අදාළ ගැසට් නිවේදනය අද දිනයේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් මෙතනින් දැක්වේ 

Last modified on Tuesday, 22 September 2015 09:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us