ඇමතිවරුන්ගේ විෂය පථයන් මෙන්න

Published in පුවත්
Tuesday, 22 September 2015 08:24

ජාතික ආණ්ඩුවේ අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (22) ප‍්‍රකාශයට පත් කර ඇත. 

 ඒ සම්බන්ධයෙන් වන නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලය මගින් රජයේ මුද්‍රණාලය වෙත ඊයේ (21) රාත්‍රියේ යොමු කර තිබිණ.

 අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීම ප‍්‍රමාද වීම නිසා අමාත්‍යංශ රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබිණ.

 ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පළමුව ගැසට් කෙරුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නාමලේඛනය ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කෙරිණ.

 අමාත්‍යංශ ලේකම්වරුවන්ගේ නාම ලේඛනය ද මේ වන විට ප‍්‍රකාශ කර තිබේ.

 එ් අනුව අද මුද්‍රණය කෙරෙන අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන්ට අදාළ ගැසට් නිවේදනය අද දිනයේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් මෙතනින් දැක්වේ 

Last modified on Tuesday, 22 September 2015 09:48

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us