වරාය නගරයේ වැඩ චම්පික බාර ගනියි?

Published in පුවත්
Thursday, 17 September 2015 17:11

කොළඹ නගර ව්‍යාපෘතිය වෙනුවෙන් ව්‍යාපෘති කාලය දීර්ග කිරීමට රජය තීරණය කිරීම වරාය නගරය ඉදිකිරීම වෙනුවෙන් රජය දරණ උත්සහායක ප්‍රතිඵලයක් බව පරිසර හා ස්වභාදහම් අධ්‍යනය මධ්‍යස්ථානය පවසයි.

චම්පික රණවක අමාත්‍යවරයා චීනයේ ප්‍රවෘත්ති ආයතන වෙත සිය අදහස් දක්වමින් වරාය නගරය නවතා නැති බව පැවසීමෙන් මේ බව තහවුරු කර ඇත.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ නිසැකයෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වන බවත් එමගින් ජනතාවට සහ පරිසරයට දැවැන්ත හානියක් බවද පෙන්වා දෙන සිටින එම මධ්‍යස්ථානය ආශ්චර්යය ගිය පාරේ යහපාලනයද ගමන් කරන බව මෙයින් මනාව සනාත වන්නේ යැයි පවසා සිටියේය.

Last modified on Thursday, 17 September 2015 17:18

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us