වීරවංශගේ විපක්ෂය හෝදාපාලුවට ලක්වේ. 80 ව 32 ට බැහැලා

Published in පුවත්
Sunday, 13 September 2015 10:58

ජාතික ආණ්ඩුවට එරෙහිව විපක්ෂයට එක්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු අසූවකට වැඩි පිරිසක් සිටින බවට එම පාර්ශ්වයේ නායකයන් විසින් සිදු කෙරුණු ප්‍රකාශයන් මේ වන විට 32 දක්වා පල්ලම් බැස තිබේ. පසුගිය සති 2 තුලදී එය 60, 56 , 47 ලෙස අඩුවෙමින් පැවැතියේය.


සන්ධානයේ මන්ත‍්‍රින් 32ක් විපක්ෂයේ අසුන් ගනු ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනය හෙළි කර ඇත්තේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසිනි. ඉන් ශ්‍රී ලනීප නොවන සන්ධාන මන්ත්‍රීන් 10 දෙනනෙකු සිටී.

මේ බව ලිඛිතව අත්සන් තබන ලද ලේඛනයක් පක්‍ෂ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට එම මන්ත‍්‍රි කණ්ඩායම සුදානමින් සිටින අතර එම ලිපිය මීළග පාර්ලිමේන්තු සැසියට බාර දීමට නියමිත බවත් ඔහු කියය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු 56 දෙනෙකු අත්සන් සහිත ඉල්ලීමක්ද කතානායක වරයාට බාර දුන් බවද ඒ දිනවල කියැවිනි. 56 ට ලබා ගත නොහැකි වූ විපක්ෂ නායක කම 32 ට දෙනු ඇතැයි ගනන් බැලුවේ ගනිත ශාස්ත්‍රඥයකු වන විමල් වීරවංශ බවට සැකයක්ද නැතැයි දේශපාලන විචරකයෝ පෙන්වා දෙති.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us