වීරවංශගේ විපක්ෂය හෝදාපාලුවට ලක්වේ. 80 ව 32 ට බැහැලා

Published in පුවත්
Sunday, 13 September 2015 10:58

ජාතික ආණ්ඩුවට එරෙහිව විපක්ෂයට එක්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු අසූවකට වැඩි පිරිසක් සිටින බවට එම පාර්ශ්වයේ නායකයන් විසින් සිදු කෙරුණු ප්‍රකාශයන් මේ වන විට 32 දක්වා පල්ලම් බැස තිබේ. පසුගිය සති 2 තුලදී එය 60, 56 , 47 ලෙස අඩුවෙමින් පැවැතියේය.


සන්ධානයේ මන්ත‍්‍රින් 32ක් විපක්ෂයේ අසුන් ගනු ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනය හෙළි කර ඇත්තේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසිනි. ඉන් ශ්‍රී ලනීප නොවන සන්ධාන මන්ත්‍රීන් 10 දෙනනෙකු සිටී.

මේ බව ලිඛිතව අත්සන් තබන ලද ලේඛනයක් පක්‍ෂ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට එම මන්ත‍්‍රි කණ්ඩායම සුදානමින් සිටින අතර එම ලිපිය මීළග පාර්ලිමේන්තු සැසියට බාර දීමට නියමිත බවත් ඔහු කියය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු 56 දෙනෙකු අත්සන් සහිත ඉල්ලීමක්ද කතානායක වරයාට බාර දුන් බවද ඒ දිනවල කියැවිනි. 56 ට ලබා ගත නොහැකි වූ විපක්ෂ නායක කම 32 ට දෙනු ඇතැයි ගනන් බැලුවේ ගනිත ශාස්ත්‍රඥයකු වන විමල් වීරවංශ බවට සැකයක්ද නැතැයි දේශපාලන විචරකයෝ පෙන්වා දෙති.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us