පළාත්පාලන ඡන්දයෙන් ගමට මන්ත්‍රීවරයෙක්

Published in පුවත්
Saturday, 05 September 2015 09:43

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නීරණය කිරීම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ප්‍රජාත්‍රන්තීය පාලනය පිළිබඳ අමාත්‍යංශය පැවසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා වූ සීමා නීරණය කිරීමෙන් අනතරුව එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරන බවයි.

අනතුරුව එය ගැසට් කිරීම සඳහා යොමු කරනු ඇත.

කෙසේ වෙතත් අදාළ සීමා නීර්ණය කිරීම සම්බන්ධයෙන් ගැසට් කිරීමට මේ වන විට ලැබී ඇති බව රජයේ මුද්‍රණාලය සනාථ කර ඇත.

එහි මූලික සකස් කිරීම් අවසන් කර අවසන් අනුමැතිය සඳහා ජනාධිපති කාර්යාලයට යොමු කිරීමට නියමිත බව සදහන්.

ලබන වසරේ අප්‍රේල් මසයේදී පමණ පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය කොට්ඨාෂ ක්‍රමයේ හා සමානුපාතික ක්‍රමයේ මිශ්‍ර මැතිවරණයක් ලෙස පැවැත්වෙනු ඇති බවත් වාර්තාවේ.ඒ අනුව ගමට මහජනතාවගේ නියෝජිතයෙන් පත් වීම සිදුවනු ඇත.

Last modified on Saturday, 05 September 2015 09:45

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us