පළාත්පාලන ඡන්දයෙන් ගමට මන්ත්‍රීවරයෙක්

Published in පුවත්
Saturday, 05 September 2015 09:43

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නීරණය කිරීම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ප්‍රජාත්‍රන්තීය පාලනය පිළිබඳ අමාත්‍යංශය පැවසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා වූ සීමා නීරණය කිරීමෙන් අනතරුව එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරන බවයි.

අනතුරුව එය ගැසට් කිරීම සඳහා යොමු කරනු ඇත.

කෙසේ වෙතත් අදාළ සීමා නීර්ණය කිරීම සම්බන්ධයෙන් ගැසට් කිරීමට මේ වන විට ලැබී ඇති බව රජයේ මුද්‍රණාලය සනාථ කර ඇත.

එහි මූලික සකස් කිරීම් අවසන් කර අවසන් අනුමැතිය සඳහා ජනාධිපති කාර්යාලයට යොමු කිරීමට නියමිත බව සදහන්.

ලබන වසරේ අප්‍රේල් මසයේදී පමණ පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය කොට්ඨාෂ ක්‍රමයේ හා සමානුපාතික ක්‍රමයේ මිශ්‍ර මැතිවරණයක් ලෙස පැවැත්වෙනු ඇති බවත් වාර්තාවේ.ඒ අනුව ගමට මහජනතාවගේ නියෝජිතයෙන් පත් වීම සිදුවනු ඇත.

Last modified on Saturday, 05 September 2015 09:45

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us