සම්මුති ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය

Published in පුවත්
Friday, 04 September 2015 14:08

නව රජ‍යේ ඇමති මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපිටදී මීට ස්වල්ප මොහොතකට පෙරදී සිදුවිය.

මීට පෙර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා, අධිකරණ ඇමැතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාද, ඩී.එම් ස්වාමිනාදන් නැවත පදිංචි කරවීමේ අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙන ලද.

මේවන විට කැබිනට් මණ්ඩලය 43 දෙනෙකුගෙන් යුතුය.

පහත දැක්වෙන්නේ එසේ අද(04) දිනයේ දිවුරුම්දෙනු ලැබූ අමාත්‍ය මණ්ඩලයයි.


01 - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු

02 - ජෝන් අමරතුංග - සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු

03 - ගාමිණි ජයවික්‍රම පෙරේරා - තිරසාර සංවර්ධන හා වනජීවි කටයුතු

04 - නිමල් සිරිපාල ද සිල්වා - ප්‍රවාහන අමාත්‍ය

05 - එස්.බී දිසානායක - සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය

06 - ඩබ්ලිවි.ඩී.ජේ සෙනෙවිරත්න - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා

07 - ලක්ෂ්මන් කිරිඇල්ල - විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය

08 - අනුර ප්‍රියදර්ශන යාපා - ආපදා කළමනාකරණ අමාත්‍ය

09 - සුසිල් ප්‍රේමජයන්ත - තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය

10 - තිලක් ජනක මාරපන - නීතිය හා සාමය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

11 - රාජිත සේනාරත්න - සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය

12 - රවී කරුණානායක - මුදල් අමාත්‍ය

13 - මහින්ද සමරසිංහ - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

14 - වජිර අබේවර්ධන - ස්වදේශ කටයුතු අමාත්‍ය

15 - එස්.බී නාවින්න - අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

16 - පාඨලි චම්පික රණවක - මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය

17 - මහින්ද අමරවීර - ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය

18 - නවීන් දිසානායක - වැවිලි කර්මාන්ත අමාත්‍ය

19 - රංජිත් සියඹලාපිටිය - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

20 - දුමින්ද දිසානායක - කෘෂිකර්ම අමාත්‍ය

21 - විජයදාස රාජපක්ෂ - බුද්ධශාසන අමාත්‍ය

22 - පී. හැරිසන් - ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය

23 - රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය

24 - ගයන්ත කරුණාතිලක - පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය

25. සජිත් ප්‍රේමදාස - නිවාස හා ඉදිකිරීම්

26 - අර්ජුන රණතුංග - වරාය හා නාවික කටයුතු අමාත්‍ය

27 - එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන - ඉඩම් අමාත්‍ය

28 - පලනි දිගම්බරම් - කඳුරට නව ගම්මාන, වතුයටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය

29 - චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය

30 - තලතා අතුකෝරාළ - විදේශ රැකියා අමාත්‍ය

31- අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන අමාත්‍ය

32 - ඩී.එම් ස්වාමිනාදන් - නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු අමාත්‍ය

33. චන්දිම වීරක්කොඩි - ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය

34 - දයාසිරි ජයසේකර - ක්‍රීඩා අමාත්‍ය

35- සාගල රත්නායක - දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

36 - හරීන් ප්‍රනාන්දු - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය

37 - මනෝ ගනේෂන් - ජාතික සංවාද අමාත්‍ය

38 - දයා ගමගේ - ප්‍රාථමික කර්මාන්න අමාත්‍ය

39. රාවු‍ෆ් හකීම් - නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය

40. රිෂාද් බදියුදීන් - කර්මාන්ත හා වානිජ කටයුතු

41.කබීර් හෂීම් - රාජ්‍ය රැකියා ප්‍රවර්ධන අමාත්‍ය

42. අබ්දුල් හලීම් - තැපැල් සේවා ඉස්ලාම් ආගමික කටයුතු

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us