බලංගොඩ දිනාදුන් අචලට ඇයි මෙහෙම සලකන්නේ? පරාජිතයන්ට අවස්ථාව නොදීම එජාපය ගත් වැරදි තීරණයක්

Published in පුවත්
Saturday, 22 August 2015 10:00

එක්සත් ජාතික පක්ෂයට 2001 වසරෙන් පසුව දිනාගත නොහැකි වූ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ආසනය මෙවර මහ මැතිවරයෙන් එජාපයට දිනා දුන්නේ බලංගොඩ සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතා බවත් මොහුට මෙවර පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවශ්‍ය මනාප සංඛ්‍යාව නොලැබුනත් ඔහුට ජාතික ලැයිස්තුවෙන් හෝ මන්ත්‍රීධුරයක් ලබා දීමට තිබූ බව රත්නපුර එජාප පාක්ෂිකයො පවසති.

පවතින මැතිවරණ ක්‍රමය යටතේ දක්ෂයන් යට ගොස් මුදල් වියදම් කළ හැකි අපේක්ෂකයන් දිස්ත්‍රික්කය පුරාම ප්‍රචාරක කටයුතු කරමින් මනාප එකතු කර ජයගැනීම සිදුවීම නිසා ජාතික ලැයිස්තුවෙන් හෝ පරාජිත දක්ෂයන්ට අවස්ථාව නොදීමට එජාපය ගත් තීරණය වැරදි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙති. පසුගිය ජනාධිපතිවරයේදී විපක්ෂයේ පොදු අපෙක්ෂකයා දිනවීම සඳහා ඔහු ශ්‍රී ලනීපය හැරදා පැමි එජාපයට එක්විය.

මෙලෙසම මීගමුව ආසනය වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් දිනා දුන් රොයිස් විජිත මහතාටද පාර්ලිමේන්තු යෑමට අවශ්‍ය මනාප අඩුවිය.

Last modified on Saturday, 22 August 2015 11:23

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us