අනුර යාපා ඡන්දය ප්‍රකාශ කළා, වාරණ ආවාට හැංගෙන්නේ නැහැ.

Published in පුවත්
Monday, 17 August 2015 14:26

අධිකරණය විසින් දුන් වාරණ නියෝගය භාරදීමට පිස්කල් නිලධාරීන් අනුර ප්‍රියදර්ශණ යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන ලේකම්වරුන්ගේ නිවෙස් අසල සහ ඔවුන්ට අදාල ඡන්ද මධ්‍යස්ථාන අසල රුදී සිටින නිසා අදාල ලේකම් වරුන් දෙදෙනා විසින් ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට ඉඩඇතැයි යන

ප්‍රවෘත්තියක් වෙබ් අඩවියක පලවීම නිසා අප අදාල කරුණ පිලිබද දැනගැනීමට අනුර ප්‍රියදර්ශණ යාපාගේ මාධ්‍ය ඒකකය සම්බන්ධ කළ විමසීමේදී අද දින මේ වන විටත් අනුර යාපා මහතා ඡන්දය ප්‍රකාශ කර අැති බවත් මැතිවරණයේ අදාල කටයුතු පරීක්ෂා කරමින් සක්‍රියව වැඩ කටයුතු කරගන යනු ලබන බවත් මාධ්‍ය ඒකකය පැවැසීය. වෙබ් මාධ්‍ය වල පලවන අත්‍ය ප්‍රවෘත්ති පිලිබද සැලකිලි මත් වන බව පවසන මාධ්‍ය ඒකකය අනුර යාපා මහතාට හැංගෙන්නට කිසිදු උවමනාවක් නැති බවත්, කියා සිටි.

 

wayabatoday.lk

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us