රනිල්ගේ ඡන්දයට වැඩි උනන්දුවක්

Published in පුවත්
Monday, 17 August 2015 13:05

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ විශ්වවිද්‍යාලයේ ඡන්ද මධයස්ථනයේදී සිය ඡන්දය ප්‍රකාශයට පත් කළේය. එම අවස්ථාව දැක බලා ගන්නටත් මාධ්‍ය ආවරණය ලබා ගැනීමටත් විශාල පිරිසක් කොළම විශ්ව විද්‍යාල පරිශය අසල එක් ‍රැස්වී සිටියහ.

එමෙන්ම එජාපයේ තවත් අපේක්ෂකයන් ‍රැසක් සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා වල ඡයාරූ කිහිපයක් පහත දැක්වේ.unp-2unp-3unp-4unp-5unp-6unp-7unp-8

unp-1

Last modified on Monday, 17 August 2015 13:56

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us