චම්පික රණවක සිය ඡන්දය ප‍්‍රකාශ කරයි

Published in පුවත්
Monday, 17 August 2015 09:59

මෙවර මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ අංක 01 න් තරග වදින, එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද උදෑසන 7.00 ට, කොළඹ, ඩි. එස්. සේනානායක විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප‍්‍රකාශ කරන ලදී.

පංචවිධ ප‍්‍රතිපත්ති තුළින් යහපාලනයක් කරා රට ගෙනයාමේ උදාර කර්තව්‍යය සඳහා කැපවී සිටින පාඨලී චම්පික මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, මෙවර මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් හිමිකර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ තුළින් රට යළිත් අඳුරු යුගයක් කරා යාම වළක්වා, යහපාලන ආණ්ඩුවක් පිහිටුවීම තම පෙරමුණේ එකම අභිප‍්‍රාය වනබවත්, පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Last modified on Monday, 17 August 2015 10:25

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us