මෛත්‍රීගෙන් මහින්දට විශේෂ ලිපියක් !

Published in පුවත්
Thursday, 13 August 2015 15:36

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ලිපියක් මීට මොහොතකට පෙර යවා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන කරුණු කිහිපයක් මෙහි සඳහන් බව වාර්තා වන නමුත් ලිපියේ අඩංගු කාරණා කිසිවක් අනාවරණය නොවේ.
මේ අතර අගමැති රනිල් වික්‍රම්සිංහ මහතාටද තමාගේ ඡායරූප දේශපාලන ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා නොගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා ලිපියක් යොමු කොට ඇත.

Last modified on Thursday, 13 August 2015 15:37

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us